You are here: Homeසබරගමු පළාත් ක්‍රීඩා ජයග්‍රහණ රැසක්

Home

සබරගමු පළාත් ක්‍රීඩා ජයග්‍රහණ රැසක්

 

 පළාත් වර්ණ පරිසාධන මට්ටම් 07 ක් සමගින් සබරගමු පළාතේ 12 න් පහල බාලක තෙවන ස්ථානය ලබාගනිමින් සමස්ත ලංකා තරඟ සඳහා සුදුසුකම් ලැබූ , S.S හසරංග (60m-දෙවන ස්ථානය /100m- තුන්වන ස්ථානය/දුර පැනීම-තුන්වන ස්ථානය ) සහ

T.M විසල් නුවන්ත (යගුලිය දැමීම-තුන්වන ස්ථානය) සිසු දරුවනි , ඔබට , විදුහල්පතිතුමා ඇතුළු ගුරුභවතුන්ගේත් දෙමාපියන් සහ පාසලේ දරු දැරියන්ගේත් උණුසුම් සුබ පැතුම් ...

Add comment


 
 

R/Kalawana National School 
Kalawana , Rathnapura 
Tel - 0452255137
Email This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Copyright © 2013 Kalawana National School. All Rights Reserved
Powered By ICT Unit