You are here: Homeර/ කලවාන ඡාතික පාසල් මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට

Home

ර/ කලවාන ඡාතික පාසල් මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට

kns

                  

                     ර/ කලවාන ඡාතික පාසල් මහින්දෝදය විද්‍යාගාරය ගරු හම්බන්තොට දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාඡපක්ෂ මැතිතුමා  අතින් පසුගිය ඡූනි මස 11 වනදා  සිසු අයිතියට  පත්විය. 

 

 

මෙම විද්‍යාගාරය ගණිතාගාරයකින්,භාෂාගාරයකින්,නවීන පරිගණක විද්‍යාගාරයකින් හා නැණස දුරස්ථ අධ්‍යාපන ඒකකයකින් සමන්විතය. මෙම නැණස දුරස්ථ අධ්‍යාපන ඒකකය හා ගණිතාගාරය තුල සිසුන් 40 දෙනෙකුට පමණ එකවර අධ්‍යන කටයුතු සිදුකල හැකිය. එමෙන්ම භාෂාගාරය නවීන පරිගණක 22 කින් සමන්විත වන අතර පරිගණක විද්‍යාගාරය නවීන පරිගණක 44 කින් සමන්විත වේ.

මීට සමගාමීව නව තාක්ෂණික පීඨයට මුල් ගල් තැබීමද ගරු හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාඡපක්ෂ මැතිතුමා අතින් සිදුවිය.

මෙම උත්සව අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඡානක වක්කුඹුර මැතිතුමා සහ අධ්‍යාපන කේෂ්ත්‍රයේ ඉහල නිළධාරීන් රැසක්ම සහභාගී විය.

Add comment


 
 

R/Kalawana National School 
Kalawana , Rathnapura 
Tel - 0452255137
Email This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Copyright © 2013 Kalawana National School. All Rights Reserved
Powered By ICT Unit